Category: Technology

0

ෆේස්බුක් ඔබේ පෞද්ගලිකත්වය නැතිකරයි, දුරකථන අංක, කෙටිපනිවිඩ පවා පටිගතවෙයි.

පළමුව කියන්න ඕනේ ෆේස්බුක් එක ඔබ ගැන ගොඩක් දේවල් දන්නවා. ඔබට හිතාගන්නවත් බැරි තරම් දත්ත ප්‍රමාණයක් ඔවුන් සතුයි. ෆේස්බුක් ආයතනය තමන් ගැන මොනතරම් දුරට දන්නවද යන්න සොයාබැලීමට බිලියන දෙකක් පමණවූ පරිශීලකයින් පිරිසක් පසුගිය දින...

0

ලගදීම චන්ද්‍රිකාවන් 4000ක් ඉහල අහසට, ලෝකයට සිදුවෙන දේ මෙන්න!

ලෝකය තාක්ෂනය අතින් ඉතාමත්ම දියුණු බවට පුරසාරම් දෙඩුවත්, සුළුතරයක් පමණක් අධිවේගී අන්තර්ජාලය භාවිතා කරන අතර ඇතැම් රටවල් වල අන්තර්ජාලය ඉතාමත්ම මන්දාගාමීයි. තුන්වන ලෝකයේ රටවල් වල අන්තර්ජාලය භාවිතා කිරීමට නොහැකි තරමටම මන්දගාමීව පැවතියත්, දරාගැනීමට නොහැකි...

BFF කොළපාට වුනොත් ඔබේ ගිණුම ආරක්ශිතද ? 0

BFF කොළපාට වුනොත් ඔබේ ගිණුම ආරක්ශිතද ?

2018 මාර්තු මස ඉඳන් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය තුල BFF ලෙස හඳුන්වන කේතයක් හුවමාරු වුනා. එය ෆේස්බුක් තුල හුවමාරු වුනේ ෆේස්බුක් ගිණුමක් ආරක්ශිතද යන්න පරික්ෂා කිරීම සඳහා මාක්  සකර්බර්ග්  විසින් හඳුන්වාදුන් විශේෂිත පහසුකමක්...

0

අයිෆෝන්, අයිපෑඩ් සියල්ලම අනතුරේ!

iphones, iPads, Mac Computers මේ සියල්ලම අනතුරේ. විශ්වාස කරන්න, මෙහෙම කියන්නේ ඇපල් ආයතනය. ඔවුන් පවසන පරිදි ඇතිව තිබෙන ආරක්‍ෂිත දෝෂයක් නිසා, අයිෆෝන් සහ අයිපෑඩ් හැක් වීමට ඉඩ තිබෙනවා. එම දෝෂයන් නම් කර තිබෙන්නේ meltdown...

0

ඇපල් ආයතනය සමාව අයදියි, slow වුනු අයිෆෝන් වලට විශේෂ සහනයක්!

ඇපල් ආයතනය පැරණි අයිෆෝන් දුරකථන සිතාමතාම මන්දගාමී කිරීමට කටයුතු කළබව ඔබ දැනුවත් ඇති. ඊට හේතුව වුනේ අයිෆෝන් වල බැටරිය කාලයත් සමග ක්ෂයවී යෑම හේතුවෙන්, සකසනයට අවශ්‍ය වෙන බලය ප්‍රමාණවත් පරිදි සැපයීමට අපොහොසත්වීමයි. අපි විසින්...

0

මොකක්ද මේ Bitcoin Mining කියන්නේ ?

විද්‍යුත් ක්‍රමවේදයට මුදල් ගනුදෙනු සිදුකිරීමේදී අනිවාරයෙන්ම එය පාලනය කරන අතරමැදියෙකු සිටිය යුතුයි. Paypal උදාහරණයක් විදියට ගත්තොත්. පරිශීලකයින්ගේ මුදල් සහ ගනුදෙනු සියල්ල පාලනය කරන්නේ Paypal ආයතනය විසින්. Paypal හරහා සිදුවෙන සියලු ගනුදෙනු එම ආයතනය විසින්...

0

ලැප්ටොප් වෙබ් කැමරාව සැමවිට ආවරණය කරතබන්න

අන්තර්ජාලය හා සම්බන්ධ වෙන කිසිම උපකරණයක් ආරක්‍ෂිත නැති බව මතක තබාගන්න. සයිබර් ආරක්ෂක විශේෂඥයින් පවසන්නේ ඔබ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙනවානම් අනිවාරයෙන්ම වෙබ් කැමරාව ආවරණය කරගත යුතු බවයි. මාක් සකර්බර්ග්, එඩ්වර්ඩ් ස්නෝඩන් සහ...

0

ෆේස්බුක්, යූටියුබ් මේ සියල්ල අනතුරේ!

යුටියුබ් භාවිතා කිරීමට අමතර මුදලක් ඔබට ගෙවීමට සිදුවුනොත්, ඔබ යූටියුබ් භාවිතා කරන එක නතර කරනවා නේද ? මේ යන විදියට නම් ඉදිරියේදී එය සිදුවෙන්නට බැරි කමක් නැහැ. මේ දිනවල මුළු අන්තර්ජාලයම ඒ වෙනුවෙන් සටන්...

0

අනාගතය ගැන අනාවකි කියන සුපිරි පරිගණක!

චීනය විසින් ලොව බලවත්ම සුපිරි පරිගණකයක් නිපදවා තිබෙනවා. එය නම්කර තිබෙන්නේ “sunway taihulight ලෙසයි. ඒ සතුව Petaflops  93ක සකසන හැකියාවක් තිබෙනවා. එසේත් නොමැති නම් එහි සකසන හැකියාව  Flops කොඩ්රිලියන  93ක් ලෙස හඳුන්වන්නට පුළුවන්.  FLOPS යනු පරිගණකවල...

0

ඔබේ අයිෆෝන් එකේ මතකය GB කිහිපයකින් වැඩි කරන අපූරු ප්‍රයෝගයක්.

ඔබත් අයිෆෝන් පරිශීලකයෙක් නම් Storage එක මදිවීම නිසා පීඩාවට පත්ව සිටිනවා ඇති. නමුත් ඔබ මෙම ප්‍රයෝගය දැන සිටියොත් නම්, ඔබේ අයිෆෝන් එකට අමතර ගිගාබයිට් කිහිපක මතකයක් එකතු කරගන්නට පුළුවන්. මේ සඳහා ඔබේ අයිෆෝන් එකේ...

error: Content is protected !!