Category: Space

0

අභ්‍යවකාශයේ සුවඳ මොනවගේද ?

මොකක්ද ඇත්තටම අභ්‍යවකාශය කියන්නේ ? මන්දාකිනි වල වූ තාරකාවන් සහ ග්‍රහලෝක සියල්ල ඉවත්කරොත්, ඒ අතර දකින්නට තිබෙන හිස් අවකාශය අභ්‍යවකාශ ලෙස හඳුන්වන්නට පුළුවන්. Vacuum කියන වචනය ඊට වඩාත් හොඳින් ගැලපෙනවා. මොකද එය කිසිවක් නොමැති...

0

පෘතුවියට සමාන පෙනුමක් ඇති විශාලතම චන්ද්‍රයා!

ගැනිමීඩ් යනු අප සෞරග්‍රහමණ්ඩලයේ වූ විශාලතම චන්ද්‍රයායි. එය බ්‍රහස්පති වායු යෝධයාට අයත් චන්ද්‍රයින් අතරින් එකක්. එම චන්ද්‍රයා කෙතරම් විශාලද යත් අප සෞරග්‍රහමණ්ඩලයේ වූ 9 වෙනියට විශාලම වස්තුව ලෙස හඳුන්වන්නට පුළුවන්. කිලෝමීටර් 5200ක් තරම් විෂ්කම්බයකින්...

0

චන්ද්‍රයා සහ බුධ ග්‍රහයා පෙනුමෙන් එක සමාන ඇයි ?

අපිට සැමවිටම දිස්වන්නේ චන්ද්‍රයාගේ එක් පැත්තක් පමණයි. ඒ මත අළු පැහැති යෝධ සලකුණු තිබෙනවා. ඒ අතරවූ ජනප්‍රියතම සලකුණ හඳුන්වන්නේ Sea of Tranquility යනුවෙනි. 1959 වර්ෂයේදී Luna 3 අභ්‍යවකාශ යානාව විසින් අනෙක් පැතිකඩේ චායාරූපයක් ලබාගන්නා...

0

සිකුරු ග්‍රහයා පෘතුවියේ චන්ද්‍රයෙකු වුනොත්, කුමක් සිදුවේවිද ?

අප සෞරග්‍රහමණ්ඩලයේ වූ උෂ්ණත්වයෙන් අධිකම ග්‍රහලෝකය මොකක්ද ? ඔබ බොහෝ විට සිතනවා ඇති ඒ බුධ ග්‍රහලෝකය බව. නමුත් උෂ්ණත්වයෙන් අධිකම ග්‍රහලෝකය වන්නේ සිකුරු ග්‍රහලෝකය බව මතක තබාගන්න. එය සුර්යාගේ සිට බුධ ග්‍රහයාට වඩා දුරින්...

0

පෘතුවියට වඩා කිහිප ගුණයකින් විශාල සුපිරි පෘතුවියේ දවසක් ගත කරමු.

පෘතුවිය අපේ සෞරග්‍රහමණ්ඩලයේ වූ විශාලතම පාෂාණ ග්‍රහලෝකයයි. පෘතුවියට වඩා විශාල අනෙක් සියලුම ග්‍රහලෝක වායු යෝධයින් වෙනවා. එම ග්‍රහලෝක වල පෘතුවියේ මෙන් ඝන මතුපිටක් නැහැ. මොකද ඒවා තනිකරම සෑදී තිබෙන්නේ වායුන් වලින්. නමුත් අප සෞරග්‍රහමණ්ඩලයෙන්...

0

අභ්‍යවකාශ සංචාරය මහජනයාට විවුර්තවෙයි, මිල ගණන් මෙන්න.

ගගනගාමියෙකු මෙන් අභ්‍යවකාශයේ සංචාරය කිරීමට ඔබටත් අසාවක් ඇතිවෙන්නට ඇති. නමුත් මේවන තුරු එම අවස්තාව සාමාන්‍ය ජනතාවට විවුර්ත වෙන පාටක්වත් තිබුනේ නැහැ. දැන් අභ්‍යවකාශයේ ඉදිවෙන අධි සුකොපභෝගී හෝටලක් පිළිබඳව නිල නිවේදනයක් සිදුකර තිබෙනවා. තවත් වසර...

0

පෘතුවිය වටා වළලු පද්ධතියක් නැත්තේ ඇයි ? ඒත් සෙනසුරුට තියෙනවනේ.

යම් තාරකාවක ආලෝකය නිශ්චිත කාල පරාසයක අඩුවීමක් සිදුවෙනවානම්. එය බොහෝ විට සිදුවෙන්නේ ඒ වටා කක්ෂගතවෙන ග්‍රහලෝකයක් නිසයි. සාමාන්‍යයෙන් එම ග්‍රහලෝක සංක්‍රාන්ති අවස්තාව පැය ගණනක් පුරාවට පවතිනවා. නමුත් පෘතුවියට ආලෝක වර්ෂ මිලියන 420ක් ඈතින් පිහිටි...

0

සිකුරු ග්‍රහයාගේ ඇසිඩ් වලාකුළු වල පිටසක්වල ජීවීන්, නාසා ආයතනයේ නිවේදනයක්!

ඇතැම් විද්‍යාත්මක කරුණු පිළිබඳව ගැඹුරින් කතා කරනවා වගේම, ලොව නන් දෙසින් වාර්තා වෙන විද්‍යාත්මක පුවත් සම්බන්ධයෙන්ද අපි ඔබව දැනුවත් කරනවා. ඒවා විශ්වාසවන්ත මුලාශ්‍රයන්ගෙන් ලබාගන්නා 100%ක් සත්‍යය පුවත්. අදත් එවැනිම පුවතක් පිළිබඳව වාර්තා වෙනවා. එය...

0

වසර මිලියන 250කට පසු පෘතුවියේ දවසක් ගත කරමු!

අප පෘතුවියේ ඉතිහාසය විශ්වාසය කිරීමට පවා අපහසුයි. මොකද හිතාගන්නවත් බැරි තරම් විශාල විපර්යාසයන් සිදුවුනා. නමුත් දැන් සිදුවූ එම විපර්යාසයන් සහ අනාගතයේදී සිදුවිය හැකි දේවල් නිගමනය කිරීමට තරම් විද්‍යාව දියුණු තත්වයක පවතිනවා. පෘතුවියේ භූතැටි වල...

0

අභ්‍යවකාශ මධ්‍යස්ථානය පොලවට කඩාගෙන වැටෙයි!

පාලනයෙන් ගිලිහුණු චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘතුවියට කඩාගෙන වැටෙන බව අපි ඔබව දැනුවත් කරා ඔබට මතක ඇති. දැන් එම අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘතුවියට කඩාගෙන වැටී තිබෙනවා. එය චීන අභ්‍යවකාශ කාර්යාංශය විසින් සිදුකල නිල නිවේදනයකි. බීජින් වේලාවෙන්...

error: Content is protected !!