Category: Space

0

තත්පරයට දහස් වාරයකින් ස්පන්දනය වෙන තාරකා මල සිරුරු!

තාරකාවන් සමබරව පවතින්නේ ඇතුලට ඇදගන්නා ගුරුත්වාකර්ෂණය බලය සහ ගුරුත්වාකර්ෂණ බලයට විරුද්ධ බලයක් ගොඩ නගන න්‍යෂ්ටික විලයන බලය නිසයි. ඉතින් තාරකාවක ඉන්ධන නිමවූ විට තාරකාව බිඳවැටීම සිදුවෙනවා. ඉන්පසුව එම තාරකාවේ අනාගතය තීරණය කරන්නේ එහි වූ...

0

පිටසක්වලින් මෙහි පැමිණ පදිංචි වී සිටින පිටසක්වල අභිරහස් ග්‍රාහකය!

බ්‍රහස්පතිගේ කක්ෂීය ගමන් පථයේම සුර්යාවටා පිටුපසට කක්ෂගතවෙන පිටසක්වල ග්‍රහාකයක් මේ වන විට සොයාගෙන තිබෙනවා කිව්වොත්, ඔබ විශ්වාස කරන එකක් නැහැ. එය තාරකා විද්‍යාඥයින් පවා පුදුමයට පත්කිරීමට සමත්වුනා. විද්‍යාඥයින් එම ග්‍රාහකය නම්කර තිබෙන්නේ 2015 BZ509...

0

බ්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයා මත පිටසක්වල ජීවීන් සිටිනවා!

බ්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයා මත Water Plumes පවතින බව වැඩි දුරටත් සනාතවී තිබෙනවා. ඉන් අදහස් කරන්නේ යුරෝපා චන්ද්‍රයාගේ සාගරයන් තුල සිදුවෙන දේවල් ඍජුව ගවේෂණය කළහැකි බවයි. යුරෝපා චන්ද්‍රයා යනු අප සෞරග්‍රහමණ්ඩලය තුල පිටසක්වල ජීවයක් පැවතීමට...

0

පෘතුවියේ සෙනසුරු ග්‍රහයාගේ චන්ද්‍රයෙකු වුනොත් කුමක් සිදුවේවිද ?

සෙනසුරු යනු අප සෞරග්‍රහ මණ්ඩලයේ දෙවෙනියට විශාලතම ග්‍රහලෝකයයි. ඒවගේම සියලු ග්‍රහලෝක අතරින් අලන්කාරවත්ම ග්‍රහලෝකය ලෙසත් සෙනසුරු ග්‍රහයාව හඳුන්වන්නට පුළුවන්. සෙනසුරුගේ අලංකාරවත් වළලු සමුහය අති විශාලව දිස් වුනත්, එම වළලු නිර්මාණය වී තිබෙන්නේ වැලිකැට වල...

0

විශ්වයේ පැරණිතම ග්‍රහලෝකයේ අභිරහස!

අද අපි ඔබව දැනුවත් කරන්නේ අප ක්ෂීරපත මන්දාකිනියේ පැරණිතම ග්‍රහලෝකය පිළිබඳවයි. මෙතුසේලා ලෙස හඳුන්වන එම ග්‍රහලෝකය වසර බිලියන 13ක් පමණ වෙනවා කිව්වොත්, ඔබ පුදුමයට පත්වේවි. එය ග්‍රහලෝකයක්ද එහෙමත් නැතිනම් රතු වාමන තාරකාවක්ද ? අනාගතයේදී ඊට...

0

මේ අනන්තවූ විශ්වයේ අපි මොනතරම් කුඩාද ? දළ දහසක් ගන්න මෙම ලිපිය කියවන්න.

1995 වර්ෂයේදී විද්‍යාඥයින් හබල් දුරේක්ෂය අහසේ බිග් ඩිපර් ලෙස හඳුන්වන කලාපය වෙත ඉලක්ක කරා. එය අවටවූ තාරකාවන් වලින් ආලෝකොමත් නොවූ අඳුරු ස්ථානයක්. බැලූ බැල්මට නම් පෙනෙන්නේ එය කිසිවක් නොමැති හිස්කලාපයක් ලෙසයි. නමුත් එක දිගට...

0

වල්ගාතරුවක් මත පය තැබීම මොනවගේ අත්දැකීමක් වේවිද ?

වල්ගාතරු යනු වායූන් පිටකරන අයිස් ස්කන්ධයන්. වල්ගාතරු වල දක්නට තිබෙන නැට්ට කොටස නිර්මාණය වන්නේද එහි වූ අයිස් ස්කන්ධය නිසයි. ඉතින් එවැනි අයිස් වස්තුවක් සුර්යා අසලට ලංවූ විට එය රත්වී වායුන් නිදහස් වෙනවා. එවිට ඒ...

0

සිකුරු ග්‍රහයා මතට කවදාවත් මිනිසුන් නොගියේ ඇයි ?

සිකුරු ග්‍රහයා පිහිටා සිටින්නේ අගහරු ග්‍රහයාට වඩා ඉතාමත්ම සමීපයෙන්. එම නිසා අඩු වියදමකින් සහ කෙටි කාලයකින් මිනිසුන්ට සිකුරු ග්‍රහයා මත ගොඩබසින්නට පුළුවන්. නමුත් මේ වන තුරු සිකුරු ග්‍රහයා වෙත මිනිසුන් රැගෙන නොගියේ ඇයි ?...

0

වසර ගණනාවක් සගවාගෙන සිටි යුරේනස්ගේ දුගඳ රහස හෙළිවෙයි!

යුරේනස් යනු අප සෞරග්‍රහමණ්ඩලයේ 7 වෙනි ග්‍රහලොකයයි. එය වසර ගණනාවක් පුරාවට දුගඳ රහසක් සගවාගෙන සිටි බව ඔබ දන්නවාද ? මේ වන විට එම රහස හෙළිවී තිබෙනවා. අන්තර්ජාතික විද්‍යාඥයින් කණ්ඩායමක් පසුගිය සඳුදා දිනයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක්...

0

කාසියක් තරම් කුඩා කළු කුහරයක් හදිසියේම ඔබ අසලින් මතුවුනොත් ?

කාසියක් තරම් කුඩා කළු කුහරයක් හදිසියේම ඔබ අසලින් මතුවුනොත්, කුමක් සිදුවේවිද ? කෙටි පිළිතුර නම් ඔබ මිය යන්නට පුළුවන්. දිගු පිළිතුර නම් එය තීරණය වන්නේ කළු කුහරයේ ප්‍රමාණය මතයි. ග්රෑම් 5ක් තරම් ස්කන්ධයකින් යුත්...

error: Content is protected !!