Category: Other

0

මෙම දුපතේ මුදල් විදියට භාවිතා වෙන දේ ඇසුවොත්, ඔබ පුදුමයට පත්වේවි!

පැසිෆික් සාගරයේ මයික්‍රොනීසියා කලාපයේ යැප් දුපතේ වෙසෙන ජනතාව යම් විශේෂිත හේතුවක් නිසා ප්‍රසිද්ධියට පත්ව සිටිනවා. එනම් මුදල් ඒකකයක් විදියට අධික බරකින් යුත් පාෂාණ තැටි භාවිතා කිරීමයි. වසර සිය ගණනාවක් පුරාවට යෝධ පාෂාණ තැටි ඔවුන්...

0

චන්ද්‍ර නන්දනී හී රගපාන, නන්දනී කව්ද ? ඔබ නොදත් තොරතුරු රැසක් මෙන්න.

ඉන්දියාවේ නිෂ්පාදිත ඉතාම මනරම් ටෙලි නාට්‍ය ආදරයෙන් වැළද ගැනීමට පුරුදු වී සිටින ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ප්‍රජාව මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවෙන් විකාශය වන” චන්ද්‍රනන්දනී” ටෙලි නාට්‍ය වටා රොක්වෙමින් සිටි. විශේෂයෙන් චන්ද්‍ර නන්දනිගේ චරිතයට පණ දෙන...

0

අප්‍රිකාවම කැළඹු මිනීමරු දියකිඳුරියන්ගේ අභිරහස!

දියකිඳුරියන් යනු මන්කකල්පිත සත්වයෙක් බව බොහෝ දෙනෙක් සිතා සිටියත්, ඇතැම් අප්‍රිකානු රටවල් වල ජනතාව නම් දියකිඳුරියන් වෙසෙන බව තදින්ම විශ්වාස කරනවා. මෑතකදී සිදුවූ සිදුවීම් කිහිපයක් ඒ සඳහා විශාල වශයෙන් හේතු වුනා. ගංගාවක් වෙත ගවයින් දක්කමින්...

0

අදටත් ලෝකයටම අභිරහසක් වූ ලීඩ්ස්කල්නින්ගේ කොරල් මාලිගාව.

විශ්වාස කිරීමට පවා අපහසු අද්භූත සිදුවීම් සහ ස්ථාන ඕනෑ තරම් තිබෙනවා. එවැනි ඇතැම් දේවල් විස්තර කිරීමට නුතනට විද්‍යාවටවත් හැකියාවක් නැහැ. එඩ්වර්ඩ් ලීඩ්ස්කල්නින්ගේ කොරල් මාලිගාව එවැනි අදටවත් විසඳාගත නොහැකි අභිරහසකි. විසිවෙනි ශතවර්ෂයේ මුල් කාලයේදී තමයි...

0

රක්ෂණ සමාගම් මුදල් උපයන්නේ කෙසේද ? ඔබ නොදැන සිටි රහස මෙන්න!

සමහරුන්ට නම් රක්ෂණ නියෝජිතයෙකුගේ දේශනයකට සවන් දෙන එක තරම් කම්මැලි දෙයක් තවත් නැහැ. නමුත් රක්ෂණ සමාගම් මුදල් උපයන හැටි සහ රක්ෂණ සමාගම් වල ව්‍යාපාර රාමුව නම් සැබවින්ම සිත් ඇදගන්නා සුළුයි. ඇතැම්විට ඔබත් රක්ෂණ ආවරණයක්...

0

නොකියා ඔරිජිනල් රින්ග් ටෝන් එක නිර්මාණය වුනේ කොහොමද ? ඉතිහාස කතාව මෙන්න.

අද නොකියා සමාගමේ පසුබෑමක් තිබුනත් 1990 දශකයෙදී දුරකථන ලෝකයේ රජකරේ නොකියා සමාගමයි. 90 දශකය පිළිබඳව ඔබට අත්දැකීමක් සහ මතකයක් තිබෙනවා නම් එය අමුතුවෙන් පැවසිය යුතු නැහැ. ඇතැම්විට ඔබේ කුඩා කල මතකයන් වල නොකියා දුරකථන...

0

අලි ඇතුන්ගේ ජීවිත බේරන මිරිස් කොන්ඩම්!

හිතන්න ඔබ ජීවත් වෙන්නේ අප්‍රිකාවේ ටැන්සානියා වල කියල. ඒවගේම ඔබත් ඔබේ පියා වගේම පාරම්පරික ගොවියෙක්. ඉතින් ඔබේ පවුලේ අය ජීවත් වන්නේ ගොවිතැනෙන් උපයාගන්නා මුදලෙන්. දැන් වෙලාව හවස 7ට විතර ඇති. ඔබට දුරින් වල් අලින්ගේ...

0

මුහුදු මංකොල්ලකරුවන් එක් ඇසක් ආවරණය කරගෙන සිටින්නේ ඇයි ?

මුහුදු මංකොල්ල කරුවන් සැමවිට එක් ඇසක් වසාගෙන සිටින බව ඔබ දැක ඇති. ඇත්තටම ඒකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද ? මෙම කෙටි ලිපියෙන් එය ඉතාමත්ම සරලව පැහැදිලි කරන්නම්. යම් වස්තුවකින් නිකුත්වෙන ආලෝකය ඇස වෙත පැමිණීමේදී...

0

කාන්තාවන් මරා තනපුඩු වලින් බෙල්ට් හැදූ දරුණු මිනීමරුවා!

මිනිස් මසින් සබන් සහ කේක් නිපදවූ කාන්තාවක් පිළිබඳව අපි ඔබව දැනුවත් කරා ඔබට මතක ඇති. අද අපි ඔබව දැනුවත් කරන්නේ මිනිසුන් මරා වෙස්මුහුණු හදපු අමුතුම විදියේ මිනීමරුවෙක් පිළිබඳවයි. අද අපි කතා කරන්නේ ලෝකයම කම්පනය...

0

නිවසේ කුඩා විවරයක කාන්තාවක් රහසිගතව වෙසෙන බව ඔහු දැන සිටියේ නැහැ!

වෙනත් කිසිඳු තැනකදී නොදැනෙන තරම් ආරක්‍ෂිත බවක් සහ සැප පහසුවක් නිවස තුල සිටින විට දැනෙනවා නේද ? නමුත් ඔබ නොදැනුවත්ව ඔබේ නිවසේ වා කවුළුවක කාන්තාවක් රහසිගතව වෙසෙන බව මැදියම් රාත්‍රියේදී  ඔබට දැකගන්නට ලැබුනොත් ඔබ...

error: Content is protected !!