ශරීරයේ බර විශ්මිත ලෙස අඩු කරන පැය 48 ඩයට් එක.

ඔබ ඉතාමත්ම කාර්යබහුල පුද්ගලයෙකු නම් සති අන්තයේදී වුනත් ඔබට මෙය සිදුකරන්නට පුළුවන්. එම දින දෙක ඇතුලතදී තක්කාලි, ධාන්‍ය සහ එළවලු වර්ග අනුභව කරනවානම් ගොඩක් හොඳයි. එවිට විෂහරණ ක්‍රියාවලිය සක්‍රීය වීමක් සිදුවෙනවා.

ශරීරයේ බර අඩුකරන සිරප් එක (රාත්‍රී නින්දට පෙර පානය කරන්න)

වතුර මිලිලීටර් 300
ලෙමන් යුෂ මේසහැඳි 2
මේපල් සිරප් හෝ ඇපල් සුරා විනාකිරි මේස හැන්දක්
මිරිස් කුඩු තේහැඳි 1
ඉගුරු තේ හැන්දයි

මේ සියලුම ද්‍රව්‍ය එකට අඹරාගෙන පානය සකසා ගන්න.

පරිවුර්තීය ක්‍රියාවලිය සක්‍රීය කරන යුෂ පානය (දිනපතා උදෑසන ආහාරයට පෙර)

ලෙමන් යුෂ මේසහැඳි 6
තක්කාලි ගෙඩි 2
සුදුළුනු බික් 4
වතුර මිලිලීටර් 500
අයිස් කැට 6

ඉහත සියලුම ද්‍රව්‍ය ඇඹරුම් යන්ත්‍රයක් මගින් මිනිත්තුවක් පමණ උපරිම වේගයෙන් අඹරාගන්න.

මෙම දවස් දෙකක කාලය ඇතුලත සීනි නොමැතිව සකස් කරගත් ග්‍රීන් ටී හැකි තරම් පානය කරන්නට ඔබට පුළුවන්. නමුත් අනුභව කලයුත්තේ ධාන්‍යය සහ එළවලු වර්ග පමණයි. සුළු ප්‍රමාණයන්ගෙන් අනුභව කිරීමටද මතක තබාගන්න.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!