රාත්‍රියේදී සිදුකරන මෙම අයහපත් පුරුද්ද වහාම නවතන්න!

ඇස් තරමක් රෝස පැහැයට හැරී තිබුණු නිසා වෛද්‍යවරයෙකු හමුවට ගියත්, වෛද්‍යවරයා පැවසුවේ ඔහුට අක්ෂි පිළිකාවක් වැළඳී ඇති බවයි.

ජංගම දුරකථන නිසා අපේ ඇස් වලට හානිවෙන බව පර්යේෂණයන් වලදී හෙළිවී තිඛෙනවා. දුරකථන තිරයෙන් නිකුත්වෙන ආලෝකය ඍජුවම දෘෂ්ටිවිතානය මත පතිත වෙන නිසා තමයි ඉන් අපේ පෙනීමට බලපෑමක් ඇතිවන්නේ. නමුත් රාත්‍රී කාලයේදී දුරකථනය භාවිතා කළහොත් ඔබේ ඇස් වලට විශාල හානියක් සිදුවෙන්නට පුළුවන් බව හොඳින් මතක තබාගන්න. ආලෝකය ඍජුව ඇසට පතිත වෙන නිසා ඇස වියලීමට ලක්වෙන අතර ඒ හේතුවෙන් ඇස් අන්ධ වෙන්නත් පුළුවන්.


ඇස් තරමක් රෝස පැහැයට හැරී තිබුණු නිසා එය පරික්ශාකර ගැනීමටයි ඔහු වෛද්‍යවරයා හමුවට ගියේ. නමුත් ඔහුට ඇත්තටම වැළඳී තිබුනේ අක්ෂි පිලිකාවකි. වෛද්‍යවරයා පවසන පරිදි, රාත්‍රී නින්දට යන්නට පෙර පැය කිහිපයක් එක දිගට දුරකථනය භාවිතා කරන අහිතකර පුරුද්ද නිසා තමයි ඔහුට අක්ෂි පිළිකා තත්වයක් වැළඳී තිඛෙන්නේ. අවාසනාවකට ඔහුගේ එම සෞඛ්‍යය තත්වය සඳහා අක්ෂි වෛද්‍යවරයාට ප්‍රතිකාර කල නොහැකියි. මොකද අක්ෂි පිළිකාවක් සාර්ථකව සුවකලහැකි ඖෂධයක් මෙතෙක් සොයා ගෙන නැහැ. අන්න එම හේතුව නිසාම තමයි රාත්‍රී කාලයේදී ස්මාට් දුරකථන භාවිතයෙන් වැලකි සිටිය යුත්තේ.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!